ජනක රත්නායක ජනතාව වෙනුවෙන් කතා කරන්නේ “චරිතයක්” වීමට ද කියා මට සැකයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ස්වාධීනව කටයුතු කර නැත්නම් ඔහු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා කියයි.ජනතාව වෙනුවෙන් කතා කරන බව පෙන්වමින් ඔහු චරිතයක් වීමට උත්සහ දරනවා වීමට හැකි බවත් කවුරු කළත් එය වැරදි බවත් කොමිසමේ සාමාජිකයන් වෙනත් මතයක් සහ සභාපතිවරයා වෙනත් මතයක් දරන විට සහාපති වරයා පෞද්ගලික කරුණක් වෙනුවෙන් කථා කරන්නේ ද යන සැකය තමන් තුළ ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

කාලීන පුවත්