ජවිපෙ අද ජනපති හමු නොවෙයි
කාලීන පුවත්

ජවිපෙ අද ජනපති හමු නොවෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද(09) පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පස්වරුවේ තීරණය කර ඇත.සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන තම පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයාට ලිඛිතව යොමු කරන…

විරෝධතා තහනම් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

විරෝධතා තහනම් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතුව නම් කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන් හෙට (09) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.…

අද මැදියම් රැයේ සිට ගෑස් මිලේ අඩුවක්
කාලීන පුවත්

අද මැදියම් රැයේ සිට ගෑස් මිලේ අඩුවක්

ලිට්‍රෝ සමාගම කල් ඇතිව නිවේදනය කළ අන්දමට අද(08) මධ්‍යම රාත්‍රියේ ක්‍රියා සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දමා තිබේ.ඒ කිලෝග්‍රෑම් 12.5 – රුපියල් 246කින්,කිලෝග්‍රෑම් 5 – රුපියල් 99කින්,කිලෝග්‍රෑම් 2.3 – රුපියල් 45කින් වශයෙනි.

ලිට්‍රෝ ගෑස් මිල අඩු වීම අද සවස
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් මිල අඩු වීම අද සවස

ලෝක වෙළදපොළේ මිලට සාපේක්ෂව මෙරට ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීම අද(08) පස්වරුවේ සිට සිදු කළ හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. වසර ගණනාවකට පසු ලිට්රෝ සමාගම පසුගිය මාසයේදී සුළු සාධාරණ ලාභයක් ලබන ආයතනයක් බවට පත්වී…

මධ්‍යම අධිවේගයේ පළමු අදියරට දෙන චීන ණය නවතී
කාලීන පුවත්

මධ්‍යම අධිවේගයේ පළමු අදියරට දෙන චීන ණය නවතී

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 51 ක ණය මුදල ලබා දීම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ චීනයේ එක්සිම් බැංකුව විසින් අත්හිටුවා තිබේ.ශ‍්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට…

ගසක එල්ලී සිටි දිවියා මිය ගියේ වන ජීවී නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන්ද? සොයා බලන්නැයි ඇමති කියයි
කාලීන පුවත්

ගසක එල්ලී සිටි දිවියා මිය ගියේ වන ජීවී නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන්ද? සොයා බලන්නැයි ඇමති කියයි

හැටන්, සමර්හිල් වතුයායේ තේ වත්තක යුකැලිප්ටස් ගසක එල්ලී සිටිය දී මියගිය දිවියාගේ මරණයට එම සත්වයා මුදා ගැනීමට කටයුතු කළ වන ජීවි නිලධාරින්ගේ නොසැළකිල්ල හේතු වූ බවට පළ වන වාර්තා අනුව එම සතාගේ මරණය සිදු වු…

ජනපති රනිල්ට රට හදන්න කාලයක් දිය යුතුයි
කාලීන පුවත්

ජනපති රනිල්ට රට හදන්න කාලයක් දිය යුතුයි

නව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට රට ගොඩනැඟීමට ක‍්‍රියාකිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.අප රටට විදේශ ආධාර හිමි වනුයේ ස්ථාවර රජයක් පැවතිය හොත් පමණක් බව පැවසූ හිටපු ජනාධිපති…

ගෝඨා පලාගිය කතාව නිර්මාණය කළ එකක්
කාලීන පුවත්

ගෝඨා පලාගිය කතාව නිර්මාණය කළ එකක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලාගිය පුවත නිර්මාණය කළ එකක් බවත් ඔහු රටින් ගියේ වෛද්‍ය පරීක්ෂණයකට බවත් ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දී නැති බවත් හිටපු ජනාධිපති මහින්ද…

සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනා සියළු පක්ෂ වලට ලබා දීම හෙට
කාලීන පුවත්

සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනා සියළු පක්ෂ වලට ලබා දීම හෙට

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමඟ දින ගණනාවක් සිදු කළ සාකච්ඡාවල දී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගී වු සියලු පක්ෂවලට හෙට(08) ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක්…

ගසක එල්ලී සිටි දිවියාගේ දිවි බේරා ගැනෙයි
කාලීන පුවත්

ගසක එල්ලී සිටි දිවියාගේ දිවි බේරා ගැනෙයි

මන්දකට හසු වු දිවියකු මන්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටිනු දුටු ප්‍රදේශ වාසීන් ඒ පිළිබඳව නල්ලතන්නිය වනජිවි කාර්යාලයට දන්වා තිබේ.එහි වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසනුයේහැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්තේ…

error: Content is protected !!