බොරතෙල් මිල තවත් පහළට;වාසිය ජනතාවට?
කාලීන පුවත්

බොරතෙල් මිල තවත් පහළට;වාසිය ජනතාවට?

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බවත් ඒ අනුව එහි වාසිය ජනතාවට ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවත් වාර්තා වෙයි.WIT බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.19ක් දක්වා අඩුවී තිබුණි.මාස…

මේක ගෝඨාට නැවත එන්න හොඳ කාලයක් නොවෙයි
කාලීන පුවත්

මේක ගෝඨාට නැවත එන්න හොඳ කාලයක් නොවෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බවත් එසේ පැමිණීමෙන් රට තුළ දේශපාලන ආතතීන් ඇවිලවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා ප්‍රකාශ කළේ යැයි වෝල් ස්ට්‍රීට් ජර්නල්( ) පුවත්…

ඉන්ධන අක්‍රමිකතා 0742123123 අංකයට දැනුම් දෙන්න
කාලීන පුවත්

ඉන්ධන අක්‍රමිකතා 0742123123 අංකයට දැනුම් දෙන්න

අද(01) සිට ක්‍රියාතමක වන ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට පරිබාහිරව සිදුවන අක්‍රමිකතා ඡායාරූප සහ රූපරාමු ලෙස 0742123123 යන දුරකථන අංකයට උය්එි්චච හරහා යොමු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉල්ලා සිටියි.බලශක්ති අමාත්‍යංශය…

භරණ මැරූ බවට සැක කෙරෙන තිදෙනාට ඇප
කාලීන පුවත්

භරණ මැරූ බවට සැක කෙරෙන තිදෙනාට ඇප

කලාවැව රක්ෂිතය ආශ්‍රිතව ජීවත් වූ භරණ හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ(31) පස්වරුවේ කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් තිදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ…

ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් ඉන්ධන මිල පහළට
කාලීන පුවත්

ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් ඉන්ධන මිල පහළට

ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් ඉන්ධන මිල පහළට ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉක්මනින්ම පහත දැනෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා අාරංචි මාර්ග සඳහන් කරයි.ලෝක වෙළඳ…

දැන් උවමනා සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් මිස සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවේ.
කාලීන පුවත්

දැන් උවමනා සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් මිස සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවේ.

නිශ්චිත වැඩපිළිවෙලකින් තොරව නිර්මාණය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවලින් පලක් නොවන බවත් දැන් රටට අවශ්‍ය සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් මිස සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පවසයි.ඔහු…

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට ආරාධනයක් ලැබිලා නෑ – පාඨලී
කාලීන පුවත්

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට ආරාධනයක් ලැබිලා නෑ – පාඨලී

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට ආරාධනා ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ජනාධිපතිවරයා යොමු කර ඇති ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සඳහනක් නොමැති බවත් 19 වන සංශෝධනය පදනම් කරගත් ව්‍යවස්ථා…

රංජන්ට සමාව දීමේ ලිපි ගොනුව ජනපති අතට
කාලීන පුවත්

රංජන්ට සමාව දීමේ ලිපි ගොනුව ජනපති අතට

දැනට බන්ධනාගාරගත ව සිටින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට අදාල ලිපි ගොනුව සියලු නීතිමය කටයුතු නිමා කිරීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට පත් කොට ඇති බව අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.ජනාධිපති වරයා…

මහ බැංකුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජයගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව නැවත අවධාරණය කර…

හම්බන්තොටට එන යුවාන් වැං 5 මුල් කොට ඉන්දු චීන මත ගැටුමක්
කාලීන පුවත්

හම්බන්තොටට එන යුවාන් වැං 5 මුල් කොට ඉන්දු චීන මත ගැටුමක්

චීනයේ අභ්‍යවකාශ පර්යේෂණ සහ ගවේෂණ සිදු කරන යුවාන් වැං 5 නෞකාවට මෙරට මුහුදේ නැංගුරම්ලෑමට අවසර ලබා දීම ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථිකයට බලපෑමක් වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අරින්දම් බග්චි ප‍්‍රකාශ කර තිබේ.ඊට ප්‍රතිචාර…

error: Content is protected !!