හදිසි නීතිය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 57 කින් සම්මතයි
හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම පිළිබද වූ විවාදය අද(27) පැවැති අතර එය අවසානයේ පැවැති ඡන්ද විමසීමේ දී එය වැඩි ජන්ද 57 කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ජන්ද120ක් සහ විපක්ෂව ජන්ද 63ක් ප්‍රකාශ වී තිබිණ.…
හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම පිළිබද වූ විවාදය අද(27) පැවැති අතර එය අවසානයේ පැවැති ඡන්ද විමසීමේ දී එය වැඩි ජන්ද 57 කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ජන්ද120ක් සහ විපක්ෂව ජන්ද 63ක් ප්‍රකාශ වී තිබිණ.…
වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් දැනට සිදු කරන ඉන්ධන බෙදාහැරීමේ සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු සිය නොසතුට ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි.මේ අතර මීළඟ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වත්මන්…
වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දී අද(27) දිවුරුම් දීමට නියමිතය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීම හේතුවෙන් පුරප්පාඩු වු එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිසම වජිර අබේවර්ධන මහතා…
මහජන ආරක්ෂක පනත යටතේ විශේෂ ගැසට් නිවේදනයක් මගින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කළ හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද(27) දවස පුරා පැවැත්වෙයි. ඒ සඳහා අද පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පළ කරමින් ලිපියක් යොමු කොට තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව…
කලාවැව ජාතික වනෝද්‍යානයේ ජාතික නාමල් උයන සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගෙන සිටි දිවයිනේ දැනට ඉතිරිව සිටින යෝධ ඇතුන් කිහිප දෙනාගෙන් එක් ඇතකු වන වන “භරණ” අභිරහස් ලෙස මියගොස් ඇත.ගල්කිරියාගම ජාතික නාමල් උයන රක්ෂිතයේ තිබී…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වුණු ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුව ද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මෙතෙක් දැනුම්දීමක් කර නැති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්…
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුව ආවරණ පැළඳීමට අදාළ රෙගුලාසි සංශෝධනය කර ඇත. ඒ අනුව මහජන රැස්වීම්වලදී, ප්‍රසිද්ධ ස්ථානවල, ගෘහස්ථ ස්ථාන තුළ සිටින විට සහ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී…
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිංගප්පූරුවේ සිටින අතර ඔහු සැඟවී නොමැති බවත් ඔහු එරටින් නැවත ශ්‍රී ලංකාවට එන් බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. ඒ අද (26) දහවල් කැබිනට් තීරණ දැනුම් දීමේ…
මාධ්‍යවේදියකු හා සමාජ ක්‍රියාධරයකු වන ධනුෂ්ක රාමනායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පදවියට පත් ව තිබේ.හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සමීපතම දේශපාලන සගයකු වන ධනුෂ්ක රාමනායක මහතා චම්පික රණවක මහතා මහ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes