බස් ගාස්තු අඩු කළ හැකිද?තීරණය අද හෝ හෙට
බස් ගාස්තු අඩු කළ හැකිද?තීරණය අද හෝ හෙට ඩීසල් මිල පහල යාමත් සමඟ බස් ගාස්තු අඩු කළ හැකිද?යන්න පිළිබඳව අද(04) හෝ හෙට ප‍්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා…
බස් ගාස්තු අඩු කළ හැකිද?තීරණය අද හෝ හෙට ඩීසල් මිල පහල යාමත් සමඟ බස් ගාස්තු අඩු කළ හැකිද?යන්න පිළිබඳව අද(04) හෝ හෙට ප‍්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා…
විදුලි බිල නැවත වැඩි කළහොත් එය නැවැත්වීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. අත්තනෝමතික ලෙස විදුලි බිල වැඩිකිරීමට විෂයභාර ඇමැති කංචන විජේසේකර මහතාට අයිතියක් නැතැයි ද එසේ වැඩිකරනවා නම් අනිවාර්යයෙන්ම…
ශ්‍රී ලංකාවට පසුගිය වසරේ (2022) විදේශ සංචාරකයන් ලක්‍ෂ 7කට අධික සංඛ්‍යාවක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම දත්තවලට අනුව 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961කි. 2022 දෙසැම්බර්…
වෙළඳපොළේ විශාල ලෙස මිල වැඩිවී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. බිත්තර සඳහා වෙළඳපොළේ ඇති වී තත්වය පහදා දී ඇති වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා බිත්තර මිල…
දුම්රිය සේවයේ සේවක පුරප්පාඩු 8000කට වැඩි සංඛ්‍යාවක් තිබියදීත් බලධාරීන් නිහඬව සිටිනුයේ දුම්රිය සේවය විකුණා දමන්නට දැයි සැකයක් මතුවෙන දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා ඊයේ (02) පැවසීය.විෂයභාර ඇමති බන්දුල ගුණවර්ධන නිතර පවසන ආකාරයේ…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය හා දුම්රිය අවලංගුවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් දුම්රිය අවලංගු වීම පාලනය කිරීමට නම් දැනට පවතින දුම්රිය රියදුරු, රියදුරු සහයක නියාමක, කැබින්මන්, පයින්ටුකරු යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවත් දුම්රිය වෘත්තිය…
“තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන්.නමුත් උදේ පටන් ගත්තාම ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් මුළු දවසම දුරකථනයත් එකක් සම්බන්ධවෙලා ඉන්න එපා”කාර්යාල වේලාවන්වලදී රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන…
මේ වන විට ඩුබායි ගොස් හිඳින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව වාර්තා වෙයි.රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ…
අද(02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන යෝජනාවට අනුව ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට සාපේක්‍ෂව ජල ගාස්තු ද ඉහළ නැවීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.පානීය ජලය බෙදාහැරීමේදී පොම්ප…
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට(02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති මුත් මෙම අවස්ථාවේ රටේ පවතින තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes