කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනලා;එරට බුද්ධි අංශ සීරුවෙන්
කුප්‍රකට පාතාල කල්ලි නායකයකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි ඉම්රාන්‘අධිකරණයෙන් ඇප මත මුදාහැර දින පහකට පසු තලෙයිමන්නාරම හරහා ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයට පැනගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.දෙසැම්බර් 25 වන දින රාමනාතපුරම් දිස්ත්‍රික්…









