ධනුෂ්ක රාමනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පදවියට
කාලීන පුවත්

ධනුෂ්ක රාමනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පදවියට

මාධ්‍යවේදියකු හා සමාජ ක්‍රියාධරයකු වන ධනුෂ්ක රාමනායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පදවියට පත් ව තිබේ.හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සමීපතම දේශපාලන සගයකු වන ධනුෂ්ක රාමනායක මහතා චම්පික රණවක මහතා මහ…

ජනාධිපති මන්දිරයට, අරලිය ගහ මන්දිරයට හානි කළවුන්ට පුරා වස්තු ආඥා පනතින් නඩු
කාලීන පුවත්

ජනාධිපති මන්දිරයට, අරලිය ගහ මන්දිරයට හානි කළවුන්ට පුරා වස්තු ආඥා පනතින් නඩු

පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය ආදී ස්ථානවලට හානි සිදු කළ පුද්ගලයන් ඇඟිලි සලකුණු මාර්ගයෙන් හඳුනාගෙන පුරා වස්තු ආඥා පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු පැවරීමේ සූදානමක් පිළිබඳව වාර්තා වෙයි.මෙම ආඥා පනත…

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ පළමු රැස්වීම හෙට
කාලීන පුවත්

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ පළමු රැස්වීම හෙට

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ පළමු රැස්වීම හෙට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ පළමු රැස්වීම හෙට( 26) ජනාධිපති වරයාගේ හා අගමැති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. හදිසි නීතිය පාර්ලිමේන්තුවේ දී සම්මත කර…

සජබ අටකට සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම්
කාලීන පුවත්

සජබ අටකට සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම්

සජබ අටකට සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් ඉදිරි සති දෙක තුළ පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති කම් ලබා ගැනීම සඳහා සමඟි ජන බලවේග මන්ත්‍රී වරුන් අට දෙනකු මේ වන විට කැමැත්ත පළ කොට ඇතැයි වාර්තා වෙයි.ඒ…

ත්‍රි රෝද රථ සඳහා වෙනම පිරවුම් හල්
කාලීන පුවත්

ත්‍රි රෝද රථ සඳහා වෙනම පිරවුම් හල්

වර්තමාන ඉන්ධන අර්බුදය හමුවේ ත්‍රිරෝද රථ රියැදුරන් සේම ඒවා භාවිතා කරන මඟී ජනතාව මුහුණ පාන දුෂ්කරතා සළකා ත්‍රිරෝද රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට ප්‍රාදේශීය වශයෙන් වෙනම පිරවුම්හල් වෙන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය…

පුටින් රනිල්ට ලියුමක් එවයි
කාලීන පුවත්

පුටින් රනිල්ට ලියුමක් එවයි

“කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා ලාංකික රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි” යැයි රුසියා සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි.…

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත ලබන බදාදා පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත ලබන බදාදා පාර්ලිමේන්තුවට

දැනට බලාත්මක විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ දහ නව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් සැකසුණු 22 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ලබන බදාදා(27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත…

පාසල් වෑන් බස් වැඩි ප්‍රමාණයක් මහ පාරට
කාලීන පුවත්

පාසල් වෑන් බස් වැඩි ප්‍රමාණයක් මහ පාරට

පාසල් වෑන් බස් වැඩි ප්‍රමාණයක් මහ පාරට අද(25) දිවයින පුරා පාසල් ආරම්භ කිරීමත් සමඟ අගනුවර සහ වෙනත් ප්‍රධාන නගර සඳහා වෙනදාට වැඩි සිසු ප්‍රවාහන බස් හා වෑන් රථ ප්‍රමාණයක් ඇදී එන බව වාර්තා වෙයි. සිසු…

හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට
කාලීන පුවත්

හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට

හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට හෙට(25) දිනයේ සිට පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුව අරමුණු කර ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50 ක් දක්වා ඉහළ නංවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න…

රජයේ නිලධාරීන් සීමිතව කැඳවීම මසකින් දිගු කෙරේ
කාලීන පුවත්

රජයේ නිලධාරීන් සීමිතව කැඳවීම මසකින් දිගු කෙරේ

රජයේ කාර්යාල වෙත සීමිතව නිලධාරීන් කැඳවීම තවත් මසකින් දිගු කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ අනුව යමින් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම උපදෙස්…

error: Content is protected !!