රට පුරා හදිසි තත්වයක්
කාලීන පුවත්

රට පුරා හදිසි තත්වයක්

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජිවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා බව සඳහන් කරමින් වැඩ බලන ජනාධිපති රනිල්…

රනිල් ඉවත් කරන්න බරපතල ක්‍රියාමාර්ග ගන්නවා
කාලීන පුවත්

රනිල් ඉවත් කරන්න බරපතල ක්‍රියාමාර්ග ගන්නවා

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල බරපතල ක්‍රියාමාර්ග ගන්නා බවත් 19 වන දින විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු…

මන්ත්‍රී වරුන්ගේ නිදහස් ඡන්ද අයිතියට අවහිර කරන්නවුන් ගැන සොයා බැලීමට උපදෙස්
කාලීන පුවත්

මන්ත්‍රී වරුන්ගේ නිදහස් ඡන්ද අයිතියට අවහිර කරන්නවුන් ගැන සොයා බැලීමට උපදෙස්

ජනාධිපතිවරණය සම්බන්ධ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඔවුනට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍යයේ බලපෑම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී…

පොදු පෙරමුණු කලකිරුණු මන්ත්‍රී සහාය සජිත්ට ගන්න කතා බහක්
කාලීන පුවත්

පොදු පෙරමුණු කලකිරුණු මන්ත්‍රී සහාය සජිත්ට ගන්න කතා බහක්

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් සමග තවදුරටත් සාකච්ඡා කරන බව සමගි ජනබලවේගය පවසයි.එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා…

ජී.එල් ට ඇමතිකම අහිමි වන ලකුණු
කාලීන පුවත්

ජී.එල් ට ඇමතිකම අහිමි වන ලකුණු

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එම ධූරයෙන් ඉවත් කිරීම කෙරෙහි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුට ඒ සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වයෙන් උපදෙස්…

ඉන්ධන බලපත‍්‍රය සඳහා ලියාපදිංචි වීමේ තාක්ෂණික දෝෂ නිවැරදි කෙරේ
කාලීන පුවත්

ඉන්ධන බලපත‍්‍රය සඳහා ලියාපදිංචි වීමේ තාක්ෂණික දෝෂ නිවැරදි කෙරේ

ජාතික ඉන්ධන බලපත‍්‍රය සඳහා ලියාපදිංචි වීමේ දී පැවති තාක්ෂණික දෝෂ මේ වන විට නිරාකරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.ඉන්ධන නිකුත් කිරීම සඳහා ජාතික ඉන්ධන අවසර පතක් නිකුත් කිරීමට…

ඉන්දීය යූරියා බෙදා දෙයි
කාලීන පුවත්

ඉන්දීය යූරියා බෙදා දෙයි

ඉන්දීය රජය ණය ආධාර වශයෙන් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම ලංකා පොහොර සමාගම හා ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කරන බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අනුරාධපුර…

 ශ්‍රී ලාංකිකයන් එකමුතු විය යුතුයි
කාලීන පුවත්

 ශ්‍රී ලාංකිකයන් එකමුතු විය යුතුයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලාංකික පුරවැසියන් එකමුතුව සියලු පාර්ශ්වයන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය පවසයි.ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.නීතියේ ආධිපත්‍යය…

අනුර කුමාරත් ජනපති සටනට
කාලීන පුවත්

අනුර කුමාරත් ජනපති සටනට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.ඒ ජාතික ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

error: Content is protected !!