බිත්තර මිල යළි ඉහළට
කාලීන පුවත්

බිත්තර මිල යළි ඉහළට

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළගොස් තිබේ. අදාළ ගැසට් නිවේදනය පෙබරවාරි 06 වැනිදා දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය…

අවුරුදු 59ත් 62ත් අතර වෛද්‍යවරුන්ට වසරක සේවා දිගුවක්
කාලීන පුවත්

අවුරුදු 59ත් 62ත් අතර වෛද්‍යවරුන්ට වසරක සේවා දිගුවක්

දැනට සේවයේ නිරත වයස අවුරුදු 59ත් 62ත් අතර වෛද්‍යවරුන්ට වසරක සේවා දීර්ඝයක් ලබා දීමට රජය තීරණය කර ඇත. මේ තීරණය දැනුම් දෙමින් අගමැති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…

මාර්තු මාසයේ විදුලි අර්බුදයක්
කාලීන පුවත්

මාර්තු මාසයේ විදුලි අර්බුදයක්

ලබන වසරේ අපේක්ෂිත වැසි තත්ත්වය නොලැබුණහොත් ගල් අඟුරු හිඟය හේතුවෙන් පවතින විදුලි අර්බුදය දරුණු වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එය ඇතැම්…

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
කාලීන පුවත්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

නොදන්වා සේවයට වාර්තා නොකළ යුද හමුදා නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසු නිලයන් 15,619 කට නිත්‍යනුකුලව ඉවත්වීමට තාවකාලික අස්වීම් ලබාදී තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා සඳහන් කළේ, යුද හමුදා ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා නොකළ…

බිත්තරයකට නව මිල දැනුම් දෙයි
කාලීන පුවත්

බිත්තරයකට නව මිල දැනුම් දෙයි

පාරිභෝගික අධිකාරිය සුදු බිත්තරයක් සඳහා රුපියල් 42කුත් රතු බිත්තරයක් සඳහා රුපියල් 44කුත් ලෙසත් ලබා දීමට තිරණය කර තිබෙන බව නීතිපතිවෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය. එම මිලට එකඟ විය නොහැකි බව බිත්තර…

පොල් මිල යළි ඉහළට
කාලීන පුවත්

පොල් මිල යළි ඉහළට

මේ වන විට දේශීය වෙළෙඳපොළේ පොල් මිල සියයට නවයයි දශම දෙකකින් (9.2%) පමණ ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරියේ දත්තවලට අනුව මෙම මාසයේදී පැවැති දෙවැනි පොල් වෙන්දේසියේදී පොල් ගෙඩි දහසක මිල රුපියල් හැත්තෑ…

පසුගිය මාර්තු අප්‍රේල් වල හැටියට දැන් බඩු මිල අඩුයි
කාලීන පුවත්

පසුගිය මාර්තු අප්‍රේල් වල හැටියට දැන් බඩු මිල අඩුයි

පසුගිය මාර්තු අප්‍රේල් මාස වල විවෘත වෙළෙඳ පොළේ මිල සංසන්දනය කරන විට අද වන විට වෙළඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට සිය අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර…

සරසවි වල පාසල් වල අයිස් මත් ද්‍රව්‍ය ගැන සොයන්න යයි
කාලීන පුවත්

සරසවි වල පාසල් වල අයිස් මත් ද්‍රව්‍ය ගැන සොයන්න යයි

විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා පාසල්වල සිසුන් අතරේ අයිස් ඇතුඵ මත් ද්‍රව්‍ය භාවිත වැළැක්වීම සදහා විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීමේ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි. පසුගිය සඳුදා…

අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල මිල වෙනස් කරන ජාවාරමක්
කාලීන පුවත්

අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල මිල වෙනස් කරන ජාවාරමක්

පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවිකරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන්…

තැපැල් සේවක ඉල්ලීම් අසාධාරණයි
කාලීන පුවත්

තැපැල් සේවක ඉල්ලීම් අසාධාරණයි

තැපැල් සේවක ඉල්ලීම් අසාධාරණයි රට තුළ ආර්ථික අර්බුදයක් පැන නැඟී ඇති අවස්ථාවක තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් සිදු කරන ඉල්ලීම්වල කිසිදු සාධාරණයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.තැපැල් සේවකයින්ට මාසයකට පැය 100ක් සඳහා…

error: Content is protected !!