යුද හමුදා සහ පොලිස් ආරක්ෂාව මැද කාර්යාල දුම්රිය දහයක් කොළඹට
විශේෂ යුද හමුදා සහ පොලිස් ආරක්ෂාව මැද කාර්යාල දුම්රිය දහයක් අද(15) අලුයම ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය හතරක්, පුත්තලම, කැලණි වැලි සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙක බැගින් කොළඹ කොටුවට ළඟා වී…









