ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂයකින් නිවේදනයක්
කාලීන පුවත්

ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂයකින් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියළු පණිවිඩ කතානායක වරයාට දැනුම් දීමෙන් පසුව ඔහු විසින් පමණක් නිකුත් කරන බව සඳහන් නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය යන ලිපි ශීර්ෂයකින් නිකුත් වී තිබේ.ඒ ගාලු මුවදොර පිහිටි…

ගෑස් හිඟයට නිමාවක්?
කාලීන පුවත්

ගෑස් හිඟයට නිමාවක්?

ගෑස් මෙටි‍්‍රක් ටොන් 3,740 ක් රැගත් දෙවන නෞකාව අද(11) මෙරටට ළඟා වීමට නියමිත අතර ගෑස් මෙටි‍්‍රක් ටොන් 3,700 ක් රැගත් පළමු නෞකාව ඊයේ කෙරවළපිටිය ගෑස් බෝයාවට රැගෙන ඒමෙන් පසු ගොඩබෑම ආරම්භ කොට ඇත. මේ අතර…

ජනපති ඉල්ලා අස් වන බව අගමැතිට නිල වශයෙන් දන්වයි
කාලීන පුවත්

ජනපති ඉල්ලා අස් වන බව අගමැතිට නිල වශයෙන් දන්වයි

කලින් ප්‍රකාශ කළ පරිදි තමන් මෙම 13 වන දා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බවඅග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.ජනාධිපති වරයා තම ධුරයෙන්…

ජනපති හා අගමැති කම් සජිත් සහ ඩලස් අතරේ බෙදෙන ළකුණු
කාලීන පුවත්

ජනපති හා අගමැති කම් සජිත් සහ ඩලස් අතරේ බෙදෙන ළකුණු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමත් සමඟ පිහිටවිය යුතු නව භාරකාර රජයේ ජනාධිපති සහ අගමැති තනතුරු සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අතරේ බෙදී යනු ඇතැයි වාර්තා වෙයි.මෙහි දී…

සාමකාමී ගෝල්⁣ෆේස් අරගලකරුවන්ට පහර දී රටම ලේ විලක් කරවන්න එපා
කාලීන පුවත්

සාමකාමී ගෝල්⁣ෆේස් අරගලකරුවන්ට පහර දී රටම ලේ විලක් කරවන්න එපා

ජූලි 13 දින තෙක් වූ සමය තුළ කොළඹ නගරය තුළ ගෝල්⁣ෆේස් අරගලකරුවන් සාමකාමීව රැඳී සිටින ස්ථානවලට අවිබලය යොදා භට පිරිස් ඇතුළු කිරීමට ප්‍රයත්න දරන බවට රාවයක් පැතිර යමින් පවතින බවත් එම ආරංචිය සත්‍යයක් නම් එවැනි…

ඇමෙරිකා තානාපතිනිය ප්‍රචණ්ඩතවය හෙළා දකී
කාලීන පුවත්

ඇමෙරිකා තානාපතිනිය ප්‍රචණ්ඩතවය හෙළා දකී

සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත්…

අර්බුදයෙන් ගොඩගන්න ජාත්‍යන්තර සහාය දෙන්න – සෝනියා ගාන්ධි
කාලීන පුවත්

අර්බුදයෙන් ගොඩගන්න ජාත්‍යන්තර සහාය දෙන්න – සෝනියා ගාන්ධි

වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉන්දීය කොංග්‍රස් පක්ෂය මධ්‍යම රජයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව තම පක්ෂය කණසල්ලෙන් පසුවන බව ඉන්දීය කොංග්‍රස්…

විමල්ට පහර දෙන්න යයි
කාලීන පුවත්

විමල්ට පහර දෙන්න යයි

අද(10) පස්වරුවේ නුගේගොඩ ජුබිලිකණුව පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සිය මෝටර් රථයෙන් බැස පාර්ලිමේන්තු මන්ත‍්‍රී තලතා අතුකෝරල මහත්මියගේ නිවසේ පැවති සාකච්ඡාවකට සහභාගී වී පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දෙසට පැමිණ පරුෂ වචනයෙන් බැන…

යූරියා එයි
කාලීන පුවත්

යූරියා එයි

ඊයේ (09) දිවයිනට ළඟා වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 45000 ක් රැගත් නෞකාවේ පොහොර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාරදීම කොළඹ වරායේදී අද පෙරවරුවේ සිදුවිය.ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පොහොර මෙට්‍රික් ටොන්…

අගමැතිගේ නිවසට ගිනි තබති
කාලීන පුවත්

අගමැතිගේ නිවසට ගිනි තබති

ඊයේ(09) රාත්‍රි විරෝධතා කරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය, 05 වන පටුමගේ  පිහිටි පාරම්පරික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.වික්‍රමසිංහ මහතාට පාරම්පරිකව උරුම වූ මෙම නිවස ඒ අයුරින්ම අභිරක්ෂණය කිරීමක්…

error: Content is protected !!