භූමිතෙල් මිල පහළට
භූමිතෙල් මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් රු. 50කින් ද…
භූමිතෙල් මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් රු. 50කින් ද…
උඩවලව,සුරියවැව,ඇඹිලිපිටිය ආශ්‍රිත කෙසෙල්,අඹ ආදී වගා බිම් වල ඵලදාව සොරුන් ගෙන් ආරක්ෂා කර ගැනීම බරතල ගැටළුවක් වී ඇතැයි වගා කරුවෝ පවසති.වාහන වලින් පවා පැමිණෙන විවිධ කණ්ඩායම් මෙම වගා බිම් වලට ඇතුළු වී ඵලදාව සොරා කෑම පාලනය…
න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම සඳහාත්, සූර්ය බලයෙන් බස්රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහාත් වන යෝජනා දෙකකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. අනාගත බලශක්ති අවශ්‍යතාවය සඳහා විකල්පයක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය සලකා බැලිය යුතු බවට…
වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයට අත්සන් කර තිබේ. මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ…
ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කරයි.ඊයේ (27) පස්වරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක ජාතික දී ජන බලවේගය…
ජාතික ජන බලවේගය ඊයේ (26)අගනුවර දී සංවිධානය කළ විරෝධතා පාගමන සඳහා පොලීසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අනතුරට පත් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක නිමල් අමරසිරි මහතා ජීවිතක්ෂයට පත් වී තිබේ.…
2014 වසරේදී සතොස ආයතනයේ සේවකයන් පිරිසක් නිල රාජකාරීවලින් පරිබාහිරව පුද්ගලික කටයුතුවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති අතර එමගින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් එවකට වෙළෙඳ අමාත්‍යවරයාව සිටි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට සහ…
රාජපක්ෂලාගේ එතෙර රහස් ගිනුම් ඇති බවට තොරතුරු නැතැයි ජනපතිත් කියනවා රාජපක්‍ෂලා සතුව ලොව කොතැනක හෝ රහස් ගිණුම් ඇතැයි මෙතෙක් කිසිදු තොරතුරක් හමු වී නැති බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවා වරක් පවසා ඇතැයි පාර්ලිමේන්තු…
තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් නොමැති අතර අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් ද නොමැති බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.එමෙන්ම මෙම ව්‍යාජ ප්‍රචාරය රජය ගෙන යන වැඩපිලිවෙල කඩාකප්පල්…
ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකු නම් කරමින් ජාතික ජන බලවේගය විසින් අද(26) කොළඹදී පැවැත්වීමට සූදානම් කර ඇති විරෝධතා පෙළපාලියට කොළඹ නගරයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වලක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes