භාවිතයට නොගන්නා දුම්රිය ඉඩම් හා ගොඩනැගිලි පෞද්ගලික අංශය හා එක් ව සංවර්ධනයට පියවර
දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයට නොගන්නා ඉඩම් සහ ගොඩනැගිලි සංවර්ධනය කිරීමට පෞද්ගලික අංශය සමඟ එක්ව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඞී.එස්. ගුණසිංහ මහතා ප‍්‍රකාශ කරයි.නාවලපිටිය සිට නානුඔය දක්වා පවතින දුම්රිය ස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවකට…









