රනිල් ජනපති කොට රට ගොඩ ගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයක්
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර වෙමින් පැවතීම ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් පැමිණීම බහුල වීම විදේශ ගත ශ්‍රී ලංකිකයන් ගෙන් ලැබෙන විදේශ විනිමය ඇතුළු විදේශ විනිමය උපායන මාර්ග සාර්ථ්ක වීම සහ ආර්ථික උද්ධමනය අවප්‍රමාණ…









