පොලිස් පතිගේ ඇඳිරි නීතිය නීති විරෝධියි
කාලීන පුවත්

පොලිස් පතිගේ ඇඳිරි නීතිය නීති විරෝධියි

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ හතකට ඇඳිරි නීතිය පැනවීම රටේ නීතිය උල්ලංඝනය කරන්නක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ. සභාපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කරන්නේ මෙම…

නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස හතක පොලිස් ඇඳිරි නීතිය
කාලීන පුවත්

නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස හතක පොලිස් ඇඳිරි නීතිය

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස හතක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි ඊයේ(08)රාත්‍රී 9.00 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නිවේදනය කරයි.මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස,…

අද හෙට IOC ඉන්ධන බෙදන්න එපාලු
කාලීන පුවත්

අද හෙට IOC ඉන්ධන බෙදන්න එපාලු

හෙට දින ක්‍රියාත්මක කෙරෙන විරෝධතා හමුවේ අද (08) සහ හෙට ඉන්ධන පිරවුම් හල් වෙත සැපයුම් නතර කරන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇති බව ලංකා IOC සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි. ඒ අනුව ලංකා…

ජනපති ඉවත් විය‍යැයි ඩලස් ඇතුළු පොදු පෙරමුණු මන්ත්‍රී වරු 47ක් කියති
කාලීන පුවත්

ජනපති ඉවත් විය‍යැයි ඩලස් ඇතුළු පොදු පෙරමුණු මන්ත්‍රී වරු 47ක් කියති

ජනපති ඉවත් විය‍යැයි ඩලස් ඇතුළු පොදු පෙරමුණු මන්ත්‍රී වරු 47ක් කියති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෞරවනීය ලෙස ධුරයෙන් සමු ගෙන නව ජනාධිපතිවරයකු පත් කිරීමට අවස්ථාව උදාකර දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු…

සේවයට වාර්තා කිරීමට ඉන්ධන නොලැබුණොත් ලංගම සේවකයෝත් වර්ජනයක
කාලීන පුවත්

සේවයට වාර්තා කිරීමට ඉන්ධන නොලැබුණොත් ලංගම සේවකයෝත් වර්ජනයක

මේ දිනවල පොදු ප්‍රවාහන සේවයේ විශාල කාර්ය භාරයක් ඉටු කරන ලංගම සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් සකස් නොකරන්නේ නම් අද(08) දහවල් 12 සිට සේවයෙන් ඉවත් වන බව ලංගම වෘත්තීය සමිති…

සඳුදා සිට දුම්රිය ගාස්තුත් ඉහළට
කාලීන පුවත්

සඳුදා සිට දුම්රිය ගාස්තුත් ඉහළට

ලබන සඳුදා(11) සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව මෙතෙක් රුපියල් 10ක් ව තිබූ අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු…

ඇමෙරිකාව රුසියානු බොරතෙල් සඳහා පනවා ඇති සම්බාධක ශ‍්‍රී ලංකාවට අදාල නෑ
කාලීන පුවත්

ඇමෙරිකාව රුසියානු බොරතෙල් සඳහා පනවා ඇති සම්බාධක ශ‍්‍රී ලංකාවට අදාල නෑ

ඇමෙරිකාව රුසියානු බොරතෙල් සඳහා පනවා ඇති සම්බාධක ශ‍්‍රී ලංකාවට අදාල නෑ ඇමෙරිකාව රුසියානු බොරතෙල් සඳහා පනවා ඇති සම්බාධක ශ‍්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම කෙරෙහි කෙසේවත් බල නොපාන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග්…

ඉන්ධන පිරවුම් හලක ගැටුමකින් අයෙක් මරුට තිදෙනකුට තුවාල
කාලීන පුවත්

ඉන්ධන පිරවුම් හලක ගැටුමකින් අයෙක් මරුට තිදෙනකුට තුවාල

ඊයේ(07)ගාල්ල – මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක දී දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රි කාලයේ දී මෙම ගැටුම හටගෙන ඇති බවකි.මෙම ගැටුමේ දී තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල…

අනුර කුමාර සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක්
කාලීන පුවත්

අනුර කුමාර සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක්

ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුවී ඇත. මෙම අවස්ථාවට පක්ෂ නායක අනුර කුමාර දිසානායක සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආචාර්ය…

පොලිසියේ ඉල්ලීම අධිකරණය බැහැ කියයි
කාලීන පුවත්

පොලිසියේ ඉල්ලීම අධිකරණය බැහැ කියයි

ජූලි 08 සහ 09 , කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ඝෝෂකයින්ට ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි, පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. උද්ඝෝෂණයේ යෙදී සිටින ජනයා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී යම්…

error: Content is protected !!