රට ගොඩ ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල බලයේ සිටීමයි
රට ගොඩ ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල බලයේ සිටීමයි වර්තමානයේ රට වැටී ඇති අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳී සිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.අගරදගුරුතුමන්…









