රජය ඉන්දියානු සමාගම් දෙකකින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉන්දියානු පෞද්ගලික සමාගම් දෙකකින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් 47 දෙනෙකු නම් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා(TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික…








