රටේ ආර්ථික අර්බුදය මිසක් ඡන්දය නොතියන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ
රට තුළ පවත්නා ආර්ථික අර්බුදයේ බරපතල බව හැරුණු කොට පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය.රටේ පවතින වත්මන් මුදල් තත්වය පිළිබඳ භාණ්ඩාගාර…









