සමාජ සේවක සත්ව සුබසාධක ක්‍රියාධරයාගේ සුරතල් සුනඛයාට වෙඩි
ප්‍රකට සමාජ සේවකයකු සේම සත්ව සුබසාධක ක්‍රියාධරයකු ද වන ජනසෙත පෙරමුණේ සභාපති නිලන්ත කුමාර රණසිංහ මහතාගේ පොතුහැර අරඹේපොල ගමන්වත්ත පිහිටි නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයාට අසල්වැසියකු වෙඩි තබා මරා දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී…









