අධිකරණ කටයුතු සීමා වෙයි
කාලීන පුවත්

අධිකරණ කටයුතු සීමා වෙයි

ඉන්ධන හිඟකම සහ පොදු ප්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් අතවශ්‍ය නඩු විභාග වෙනුවෙන් පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම සියළු අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී ඇත.මේ අතර නඩු කටයුතු කල් දැමීම…

විදුලි බිල ඉහළ දැමීම ගැන මහජන උපදෙස් පතයි
කාලීන පුවත්

විදුලි බිල ඉහළ දැමීම ගැන මහජන උපදෙස් පතයි

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් හෙට(28) සිට සති 03ක කාලයක් මහජනතාවගෙන් අදහස් ලබා ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.සභාපති වරයා වැඩි දුරටත් කියා සිටියේ විදුලි…

යූරියා නැවත් දින දෙකක් ප්‍රමාදයි
කාලීන පුවත්

යූරියා නැවත් දින දෙකක් ප්‍රමාදයි

ජුලි මස 6 වනදා දිවයිනට පැමිණීමට නියමිත යූරියා මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාව තවත් දින දෙකකින් ප්‍රමාද වන බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. නෞකාව ප්‍රමාදවී හෝ මෙරටට පැමිණීමෙන් පසු…

වේගයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයක්
කාලීන පුවත්

වේගයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයක්

මේ වන විට රටවල් 63කින් නව කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී ඇති බවත් වේගයෙන් පැතිර යන එම ප්‍රභේදය මානව ප්‍රතිශක්තියට ද දැඩි බලපෑම් එල්ල කරන බවත් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල…

ඉදිරි දින කිහිපය තුළ රටම ලොක් ඩවුන්?
කාලීන පුවත්

ඉදිරි දින කිහිපය තුළ රටම ලොක් ඩවුන්?

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇති පෙට‍්‍රල් ටොන් 1100ක සහ ඩීසල් 7500ක ප්‍රමාණය එක් දිනකටවත් ප්‍රමාණවත් නොවන බවත් ඉකුත් සතිය පුරාම මෙරටට කිසිදු ඉන්ධන නෞකාවක් ළඟා වී නැති අතර නුදුරේදීම ඉන්ධන නෞකාවක් නොපැමිණියහොත් පොදු…

අපිට රට හෙට බාර දෙන්න;අපි බාර අරන් රට හදන්නම්
කාලීන පුවත්

අපිට රට හෙට බාර දෙන්න;අපි බාර අරන් රට හදන්නම්

ජනාධිපති වරයා සහ අගමැති වරයා හෙට රට බාර දෙන්නේ නම් බාර ගැනීමට පමණක් නොව රට ගොඩ නැඟීමට ද ජාතික ජන බලවේගයට හැකි බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ(26)…

ඉදිරි සතියේ පාසල් පැවැත්වීමේ වෙනසක්
කාලීන පුවත්

ඉදිරි සතියේ පාසල් පැවැත්වීමේ වෙනසක්

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට(ජුනි 27) සිට ලබන 01 වැනිදා (ජුලි 01) දක්වා සතිය තුළ නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය…

හෙට සිට පැය තුනක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

හෙට සිට පැය තුනක විදුලි කප්පාදුවක්

හෙට(27) සිට ජුලි 3 වනදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සදහා ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූ බව ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කරයි. මණ්ඩලය සඳහන් කළේ ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප…

පෙට්‍රල් නැව ශ්‍රී ලංකාවට නොආ හේතුව හෙළි වෙයි
කාලීන පුවත්

පෙට්‍රල් නැව ශ්‍රී ලංකාවට නොආ හේතුව හෙළි වෙයි

ශ්‍රී ලංකාවට එන බව දන්වා තිබූ ඔක්ටෙන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් චැම්පියන් පුලා නම් නැව කොළඹ වරායට සේන්දු වී නැත්තේ විදේශීය බැංකුවකින් ඊට අදාළ ණය වර ලිපි මුදා හැරීම ප්‍රමාද වීම නිසා බව…

බස් ගාස්තු යළි නඟී? අවම ගාස්තුව රු:40 තෙක් ඉහළට?
කාලීන පුවත්

බස් ගාස්තු යළි නඟී? අවම ගාස්තුව රු:40 තෙක් ඉහළට?

අවම බස් ගාස්තුව රු.40ක් දක්වා ඉහළ නැංවෙන අන්දමට හෙට(27) සිට බස් ගාස්තු 35% කින් ඉහළ දැමිය යුතු බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යෝජනා කරයි. ඉන්ධන මිල ඉහළ යෑම සහ ජුලි මස 01 වෙනිදාට යෙදී…

error: Content is protected !!