13 වන සංශෝධනයට ජන බලවේගය එකඟයි
ජන වාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාධනීය වශයෙන් පිළිගත හැකි බැවින් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු යයි ජාතික ජන බලවේගයේ අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා…









