මුහුද කැළඹෙයි,පලාත් කිහිපයකට තද වැසි
අද(31) පස්වරු 6 සිට දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.ඒ ගිනිකොණ දිග බෙංගාල බොංක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය…









