සජිත් ඇතුගල්පුරයෙන් ඡන්ද සටනට බසියි

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය දීපව්‍යාප්තව සංවිධානය කරන රැස්වීම් පන්දහසේ මංගල රැළිය අද (29) පස්වරු 2 ට සත්‍යවාදී පිටියේදී, විපක්ෂ නායක සහ සමඟි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය.මේ සඳහා අති විශාල ජනතාවක් සහභාගී වනු ඇතැයි සමගි ජන බලවේග ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්