සරසවි ඇදුරන්ට රට එපා වෙයි

රජය විසින් ක්‍රියාත්මක කොට ඇති නව ආදායම් බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් හේතු කිහිපයක් මුල් කොට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රට හැර යාමට වැඩි වශයෙන් පෙළඹී ඇතැයි වාර්තා වෙයි.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් 26% ක් පමණ පිරිසක් රටින් පිටවීම සඳහා කටයුතු සකස් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

කාලීන පුවත්