ලංගම ඩිපෝ වලින් පෞද්ගලික බස් වලට ඩීසල් දීමේ ජනපතිගේ උපදෙස අටුව කඩා පුටුව හැදීමක්!
කාලීන පුවත්

ලංගම ඩිපෝ වලින් පෞද්ගලික බස් වලට ඩීසල් දීමේ ජනපතිගේ උපදෙස අටුව කඩා පුටුව හැදීමක්!

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවල පිරවුම්හල් යොදා ගනිමින් පෞද්ගලික හා සංචාරක බස්රථ හා පාසල් වෑන් රථවලට පොලිස් අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. ඒ අතරේ දැනට ලැබී…

රජයේ සේවකයන් සඳුදා සිට සති දෙකක් ගෙදර සිට වැඩ
කාලීන පුවත්

රජයේ සේවකයන් සඳුදා සිට සති දෙකක් ගෙදර සිට වැඩ

රජයේ සේවකයන්ට ලබන සඳුදා (20 වැනිදා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී.…

ජනගහනයෙන් පහෙන් එකකටත් වැඩි පිරිසකට ආහාර අර්බුදයේ ඍජු බලපෑම එල්ල වේවි
කාලීන පුවත්

ජනගහනයෙන් පහෙන් එකකටත් වැඩි පිරිසකට ආහාර අර්බුදයේ ඍජු බලපෑම එල්ල වේවි

මෙරට ජනගහනයෙන් පහෙන් එකකට වැඩි ප්‍රමාණයකට එනම් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට ඉදිරියේ එළඹෙන ආහාර අර්බුදයේ ඍජු බලපෑම එල්ල විය හැකි බැවින් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු හනික සම්පාදනය කළ යුතු බව…

ගල්කිස්ස කන්කසන්තුරේ අතර සති අන්ත සැප දුම්රියක්
කාලීන පුවත්

ගල්කිස්ස කන්කසන්තුරේ අතර සති අන්ත සැප දුම්රියක්

අද(!7) සිට ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා වායු සමනය කළ පලමු පන්තියේ මැදිරි සහිත සුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. අද සිට සෑම සිකුරාදා දිනකම රාත්‍රි 10.00 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන…

විදුලි කප්පාදුව පැය 03 යි විනාඩි 20 ක මට්ටමකින් වත් පවත්වාගෙන යාමට උත්සාහ කරනවා
කාලීන පුවත්

විදුලි කප්පාදුව පැය 03 යි විනාඩි 20 ක මට්ටමකින් වත් පවත්වාගෙන යාමට උත්සාහ කරනවා

දැවි තෙල් සහ ඩීසල් ලැබිමේ අඩුවක් පවතින තත්වයක් යටතේ වුවත් විදුලි කප්පාදුව පැය 03 යි විනාඩි 20 ක මට්ටමකින් වත් පවත්වාගෙන යාමට උත්සාහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංවන විජේ‍සේකර මහතා කියයි.මේ අතර නොරොච්චෝලේ…

ඉන්ෆ්ලුවන්සා වෛරස පැතිර යාමක්
කාලීන පුවත්

ඉන්ෆ්ලුවන්සා වෛරස පැතිර යාමක්

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා වෛරසය රෝගයක් පිළිබඳව වාර්තා වෙයි.උණ කැස්ස ඇගපත වේදනාව සෙම්ප්‍රතිශ්‍යාව ආදී ලක්ෂණ සහිත මෙම රෝගය කොළඹ හා ඒ අවට ප්‍රදේශවල දරුවන් හා වැඩිහිටියන් අතර පැතිර යාමේ වර්ධනයක් දක්නට…

ඉදිරි සති දෙක පාසල් හා කාර්යාල සේවා ඔන්ලයින් ක්‍රමයට?
කාලීන පුවත්

ඉදිරි සති දෙක පාසල් හා කාර්යාල සේවා ඔන්ලයින් ක්‍රමයට?

දැනට පවත්නා ඉන්ධන අර්බුදය කළමණාකරණය කිරීමට නොහැකි වුව හොත් ලබන සතියේ සිට සති දෙකක කාලයක් පාසල් සහ පොදු කාර්යාල සේවාවන් සඳහා ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බවත් ඒ ගැන තවමත් අවසන් තීරණයක්…

දුමින්ද වෙනුවට රජීව්
කාලීන පුවත්

දුමින්ද වෙනුවට රජීව්

පසුගිය කාලයේ නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් යටතට පත් වීමත් සමග මීට පෙර ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරන ලද රජිව් සූරියආරච්චි මහතා එම…

සිකුරාදාත් උසාවි වැඩ
කාලීන පුවත්

සිකුරාදාත් උසාවි වැඩ

අවම නිලධාරීන් හා සේවක සංඛ්‍යාවක් පමණක් කැඳවමින් හෝ සතියේ දින පහේම අධිකරණ කටයුතු පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් ලේකම් එච්.සංජීව සෝමරත්න මහතා ලිපියක් මඟින් දැනුම් දෙයි. ඒ සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක්…

හෙට පාසල් නිවාඩු
කාලීන පුවත්

හෙට පාසල් නිවාඩු

මේ වන විට පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් සළසා ගැනීමට ඇති දුෂ්කරතා සලකා රජයේ සහ අනුමත පාසල් හෙට(17) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ දිනවල බොහෝ…

error: Content is protected !!