අරගල සමයේ ජනපති මැදුරේ තිබූ රුපියල් මිලියන දාහත හමාර ගැන ගෝඨාගෙන් ප්‍රකාශයක් ගැනෙයි
කාලීන පුවත්

අරගල සමයේ ජනපති මැදුරේ තිබූ රුපියල් මිලියන දාහත හමාර ගැන ගෝඨාගෙන් ප්‍රකාශයක් ගැනෙයි

පසුගිය අරගල කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටියදී ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් මිලියන දාහත හමාරක මුදලක් හමුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට නියෝග කොට තිබේ.කොටුව…

සංචාරකයින් සඳහා යළි කොවිඩ් සීමා පනවයි
කාලීන පුවත්

සංචාරකයින් සඳහා යළි කොවිඩ් සීමා පනවයි

සංචාරකයින් හරහා රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු වේ. එන්නත් ලබානොගත් සංචාරකයින්…

ඡන්ද රාජකාරියට පොලිසිය යෙදවීම ගැටලුවක් – පොලිස්පති
කාලීන පුවත්

ඡන්ද රාජකාරියට පොලිසිය යෙදවීම ගැටලුවක් – පොලිස්පති

මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල්…

තේරීම් භාර නිලධාරීන්ට යැවූ ලිපිය යළි ගෙන්වා ගත්තේ එය වැරදි තීරණයක් බව වැටහුණු නිසයි
කාලීන පුවත්

තේරීම් භාර නිලධාරීන්ට යැවූ ලිපිය යළි ගෙන්වා ගත්තේ එය වැරදි තීරණයක් බව වැටහුණු නිසයි

කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තමන් දිස්ත්‍රික් ලේකම් වරුන් ඇතුළු තේරීම් භාර නිලධාරීන් වෙත යොමු කළ ලිපිය නැවත පැයක් ඇතුළත ආපසු කැඳවා ගන්නා ලද්දේ එය තමන් විසින්…

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අගරද ගුරු හිමිගෙන් පැසසුම්
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අගරද ගුරු හිමිගෙන් පැසසුම්

2019 අප්‍රේල් 21, දිනයේ ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන  තුනක් සහ,  සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර වලට එල්ල වූ පාස්කු ප්‍රහාරය එම ප්‍රහාරයේ වින්දිතයින්ට පමණක් නොව යුක්තිය හා සාධාරණත්වය අගයන සියලුම ජනතාවට වැදගත්වන ඓතිහාසික නඩු තීන්දුවක්…

පෙබරවාරි 15 තෙක් විදුලි බිල තවකාලිකව ඉහළට
කාලීන පුවත්

පෙබරවාරි 15 තෙක් විදුලි බිල තවකාලිකව ඉහළට

පෙබරවාරි 15 තෙක් විදුලි බිල තවකාලිකව වැඩි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. තාවකාලික අය ක්‍රමයට අනුව ගෘහස්ථ විදුලි එකකයක මිල රුපියල් 29 යි ශත 14…

විදුලි බිල වැඩි කරන්නැයි මණ්ඩලයට කියා නෑ
කාලීන පුවත්

විදුලි බිල වැඩි කරන්නැයි මණ්ඩලයට කියා නෑ

විදුලි ගාස්තු වැඩිවීමේ ක‍්‍රමවේදය සඳහා පසුගිය ජනවාරි පළමු වැනිදා සිට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණ ද එය ලිඛිතව ලංකා විදුලිබල මණ්ඩලය වෙත යොමු කර නොමැති නොමැති බව මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කියයි. ඒ මහතා ඒ…

පාස්කු ප්‍රහාරයේ දී මෛත්‍රී ඇතුළු පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා- ශ්‍රේෂ්ඨාධිකරණය
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරයේ දී මෛත්‍රී ඇතුළු පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා- ශ්‍රේෂ්ඨාධිකරණය

2019 අප්‍රෙල් 21 ඉරිදා කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ යයි පාර්ශවකරුවන් කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 12ක තීන්දුව අද දිනයේ…

ආදර්ශා කරඳන අත්අඩංගුවට
කාලීන පුවත්

ආදර්ශා කරඳන අත්අඩංගුවට

මාධ්‍ය හමුවක් කැඳවා මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ඒ මහතාගේ පෙම්වතියක බව පැවසෙන ආදර්ශා කරඳන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහාචාර්ය…

දින නියමයක් නැතිව දුම්රිය 42 ක් අවලංගු කෙරේ
කාලීන පුවත්

දින නියමයක් නැතිව දුම්රිය 42 ක් අවලංගු කෙරේ

නියමිත පරිදි දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති වීම හේතුවෙන් අද (12) සිට නැවත දැනුම් දෙන තෙක් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ.ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 20…

error: Content is protected !!