“පැන්ෂන් සල්ලි” අද බැංකු වලට
මේ මාසයේ ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් සඳහා වනමුදල් අදාළ බැංකු ශාඛාවලට අද(11) මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.භාණ්ඩාගාරයේ අයහපත් මූල්‍ය වාතාවරණය හේතුවෙන් එම මුදල් බැංකුව වෙත මුදාහැරීම ප්‍රමාද වූ බව ද…









