ගොයම කහ වීම වළකන්න බණ්ඩි පොහොර යොදන්න
දැනට අප රටේ සමස්ත වී වගාවෙන් සියයට 10ක ප‍්‍රමාණයක ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය ව්‍යාප්ත වන අතර ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය වළක්වා ගැනීම සඳහා බණ්ඩි පොහොර පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක්…









