නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයක්
මෙරට ධීවර ප්‍රජාව සඳහා වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද(22) ආරම්භ වූ අතර එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ නෙළුම්කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය මඟින් වයස…









