ගෑස් නැවක් පැමිණෙයි
කාලීන පුවත්

ගෑස් නැවක් පැමිණෙයි

ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක නෞකාවක් අද (08) දිවයිනට පැමිණ තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ඉතිරි මුදල ගෙවීමෙන් පසු ගෑස් තොගය ගොඩබෑමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

ඉන්ධන හිඟයෙන් පෞද්ගලික මඟී බස් රථ ධාවනයට බාධා
කාලීන පුවත්

ඉන්ධන හිඟයෙන් පෞද්ගලික මඟී බස් රථ ධාවනයට බාධා

ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් පෞද්ගලික පොදු ප්‍රවාහන සේවාවලට බාධා මතුව තිබේ. පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, ත්‍රිරෝද රථ හා කුලි රථ ‍සේවාවන් ද නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…

විදුලිබල පනතට එරෙහිව ඉංජිනේරුවෝ වර්ජනයකට සැරසෙති
කාලීන පුවත්

විදුලිබල පනතට එරෙහිව ඉංජිනේරුවෝ වර්ජනයකට සැරසෙති

අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින්…

බැසිල් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ සුදානමක්
කාලීන පුවත්

බැසිල් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ සුදානමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ. ඔහු සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා…

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල ඉහළට
කාලීන පුවත්

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල ඉහළට

කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 250 ක් දක්වාත් බිත්තරක මිල රුපියල් 50 ක් දක්වාත් ඉහල ගොස් ඇත. අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇති බවත් ජනතාව පවසයි. ආහාර හිගයක් ඇති…

මන්ත්‍රීන්ටත් කොස්,දෙල්,අල, බතල දෙන්න කියයි
කාලීන පුවත්

මන්ත්‍රීන්ටත් කොස්,දෙල්,අල, බතල දෙන්න කියයි

මන්ත්‍රීවරුන්ට සතියට දින දෙක තුනක් හෝ  අල, බතල ,කොස්, දෙල් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙිදී පවසා ඇත. වන රක්ෂිත වල හටගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අපතේ යාම අපරාධයක් බව…

රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
කාලීන පුවත්

රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

මහජන ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදාව රටපුරා කැදවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබේ. ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති…

රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්
කාලීන පුවත්

රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්

අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය. අද දින සිට වසර පහක කාලයක් තුළ වෙනත්…

බේකරි නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලීමක්
කාලීන පුවත්

බේකරි නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලීමක්

පාන් වලට මෙන්ම අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනද වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයාට හා රජයට ලිපියක් යොමු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනද වැට් බද්දෙන් නිදහස් නොකළහොත්…

සිමෙන්ති මිල යළිත් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කරයි
කාලීන පුවත්

සිමෙන්ති මිල යළිත් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කරයි

කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල යළිත් වරක් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. මෙරට නිෂ්පාදනය කරන සහ ආනයනික සියලු සිමෙන්ති වර්ගවල කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 3,000ක් වන බව සිමෙන්ති සමාගම්…

error: Content is protected !!