දුම්රියත් විකුණන්න යනවාදැයි සැකයි
දුම්රිය සේවයේ සේවක පුරප්පාඩු 8000කට වැඩි සංඛ්‍යාවක් තිබියදීත් බලධාරීන් නිහඬව සිටිනුයේ දුම්රිය සේවය විකුණා දමන්නට දැයි සැකයක් මතුවෙන දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා ඊයේ (02) පැවසීය.විෂයභාර ඇමති බන්දුල ගුණවර්ධන නිතර පවසන ආකාරයේ…









