පාසල් සිසුන් පරීක්ෂාවේ දී සැලකිලිමත් වන්න-පොලිස්පති
කාලීන පුවත්

පාසල් සිසුන් පරීක්ෂාවේ දී සැලකිලිමත් වන්න-පොලිස්පති

මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන හිඳින්නේද?යන්න විමසා බැලීම පිණිස පාසල් දරුවන් පරීක්ෂා කිරීමේ දී පිළිපැදිය යුතු කරුණු කිහිපයක් සහිත උපදෙස් මාලාවක් පොලිස්පති සී.ඞී.වික‍්‍රමරත්න මහතා සියලූ පොලිස්ථාන වෙත ලබා දී තිබේ.ඒ අනුව පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ,…

වැඩි මිලට බඩු විකුණන වෙළඳුන් ගැන 1977 ට දැනුම් දෙන්න
කාලීන පුවත්

වැඩි මිලට බඩු විකුණන වෙළඳුන් ගැන 1977 ට දැනුම් දෙන්න

කිසියම් වෙළෙන්දකු උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන්නේ නම් 1977 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එම දුරකතන අංකය දවසේ පැය 24…

විදුලි බිල වැඩි කළොත් උසාවි යනවා
කාලීන පුවත්

විදුලි බිල වැඩි කළොත් උසාවි යනවා

මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශය නොමැතිව විදුලි බිල ඉහළ දැමීම සපුරාම නීති විරෝධී වන අතර ලංකා විදුලිබල මණ්ඩලය එවැන්නක් ක්‍රියාත්මක කරන්නේ නම් එම තීරණයට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම අධිකරණය හමුවට යන බව එම කොමිසමේ සභාපති ජනක…

ආෂු හිරුණිකා ගෙන් හා ආදර්ශා ගෙන් රුපියල් බිලියන එක හමාරක් වන්දි ඉල්ලයි
කාලීන පුවත්

ආෂු හිරුණිකා ගෙන් හා ආදර්ශා ගෙන් රුපියල් බිලියන එක හමාරක් වන්දි ඉල්ලයි

තමන් සත්ව අපයෝජනයක් සිදුකළ බවක් පැවසෙන පරිදි ව්‍යාජ ලෙස සකස් කොට සංස්කරණය කරන ලද වීඩියෝවක් ප්‍රසිද්ධ කිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නිරූපනයක් ලබා දෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එල්ල කළ අසත්‍ය චෝදනා මඟින් තමන්ට…

කොවිඩ් වලින් මිදෙන්න ඉන්දියාව “පටි තද කර ගනියි”
කාලීන පුවත්

කොවිඩ් වලින් මිදෙන්න ඉන්දියාව “පටි තද කර ගනියි”

නැවත ගෝලීය වසංගතයක් වශයෙන් කොවිඩ් පැතිර යාමේ අවදානම හේතුවෙන් කොවිඞ් ආසාදිතයින් සිය රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා වන කොවිඞ් අන පනත් නැවතත් බල ගැන්වීමට ඉන්දියාව තීරණය කර තිබේ.ඒ අනුව චීනය, හොං කොං, ජපානය, දකුණු කොරියාව,…

ලෝක ප්‍රකට පාපන්දු ශූර පේලේ මිය යයි
කාලීන පුවත්

ලෝක ප්‍රකට පාපන්දු ශූර පේලේ මිය යයි

මෑත ඉතිහාසයේ විශිෂ්ටතම සහ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වූ ජනප්‍රිය බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ බ්‍රහස්පතින්දා(29) අභාවප්‍රාප්ත විය. මිය යන විට 82 හැවිරිදිව සිටි පේලේ ගේ ළමා අවදිය දරිද්‍රතාවයෙන් පීඩිත එකක් වූ බව ලොව පුරා පැතිර තිබිණ.පේලේ…

චීනයේ COVID-19 පැතිරීම උත්සන්න වීම සමග ගෝලීය කොරෝනා අවදානමක්
කාලීන පුවත්

චීනයේ COVID-19 පැතිරීම උත්සන්න වීම සමග ගෝලීය කොරෝනා අවදානමක්

COVID-19 පැතිරීම හේතුවෙන් චීන රෝහල් සහ අවමංගල්‍ය ස්ථාන දැඩි පීඩනයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය සඟවන නිසා පැතිරීමේ පරිමාණය සහ නිල දත්ත පිළිබඳ සැකයක්ද මතුව ඇති අතර සමහර රටවල් නව සංචාරක නීති…

වගා හානි ගොවීන් ගේ බැංකු ගිනුම් වලට සල්ලි
කාලීන පුවත්

වගා හානි ගොවීන් ගේ බැංකු ගිනුම් වලට සල්ලි

පසුගිය මහ කන්නයේ දී සිදු වූ අස්වනු හානිය සැළකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට සියලූම ගොවීන්ට ලබා දීම සඳහා පිරිනමන ලද රුපියල් බිලියන 08ක මූදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අද ආරම්භ වෙයි.කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන්…

සෙනරත්ගම “විජේරත්න මාමා” කළුරිය කරයි
කාලීන පුවත්

සෙනරත්ගම “විජේරත්න මාමා” කළුරිය කරයි

ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන ගල්ගමුව, සෙනරත්ගම “ගිමන් හල” පරිසර උද්‍යානයේ අහිංසා ශ්‍රී ලංකා සංවිධානය මඟින් තනවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකයේ ඡායාරූප වල පරිමානය දැක්වීම පිණිස යොදාගත් මානව රූප ආදර්ශකය සඳහා…

ලබන මස සිට ජංගම දුරකථන මාදිලි 49ක වට්ස්ඇප් නවතියි
කාලීන පුවත්

ලබන මස සිට ජංගම දුරකථන මාදිලි 49ක වට්ස්ඇප් නවතියි

ජංගම දුරකථන මාදිලි 49කට සිය සේවය ලබා දීම අත්හිටුවීමට මෙටා සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙයි. සේවාවන් අත්හිටුවනු ලබන දුරකථන මාදිලි සඳහා නව මෙහෙයුම් මෘදුකාංග නොලැබීම සහ වට්ස්ඇප් මෘදුකාංගය විසින් ආරක්ෂිත පද්ධතිය පිළිබඳව සිදුකරනු…

error: Content is protected !!