ඩීසල් බෙදාහැරීම සීමා කෙරේ
රට තුළ පවත්නා ඩීසල් තොග සීමා සහිත වීම හේතුවෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් ඩීසල් බෙදාහැරීම සිදුකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පවසයි.ඒ අනුව දෛනිකව බෙදාහරින ඩීසල්…









