මහින්ද කහඳගම සීඅයිඩියට බාර වෙයි
කාලීන පුවත්

මහින්ද කහඳගම සීඅයිඩියට බාර වෙයි

පසුගිය දා බොහෝ දෙනකුගේ කතාබහට ලක් වූ කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.ඒ පසුගිය මැයි මස 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට…

දුමින්දට අපස්මාරය;සමහර බෙහෙත් ලංකාවේ නැතිලු
කාලීන පුවත්

දුමින්දට අපස්මාරය;සමහර බෙහෙත් ලංකාවේ නැතිලු

දුමින්දට අපස්මාරය;සමහර බෙහෙත් ලංකාවේ නැතිලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(01) අත්අඩංගුවට ගත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.රෝහල් ආරංචි මාර්ග…

ණයට යූරියා දෙන්න මෝදි කැමති වෙයි
කාලීන පුවත්

ණයට යූරියා දෙන්න මෝදි කැමති වෙයි

මෙවර යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර කඩිනමින් ලබාදීම කෙරෙහි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අවධානය යොමු වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට…

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න නීතිපතිගෙන් සීඅයිඩියට උපදෙස්
කාලීන පුවත්

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න නීතිපතිගෙන් සීඅයිඩියට උපදෙස්

පසුගිය 09 දා කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර සාමකාමී අරගල කරුවන්ට පහර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(01) උපදෙස් දී ඇතැයි පොලිස් මුලස්ථාන…

දුමින්ද අත් අඩංගුවට ගන්න සීඅයිඩිය ජ`පුර රෝහලට යයි
කාලීන පුවත්

දුමින්ද අත් අඩංගුවට ගන්න සීඅයිඩිය ජ`පුර රෝහලට යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගොස් සිටිති. භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන චෝදනාවන්ට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට…

නව බද්දෙන් “හලෝ”ත් ගණන් උස්සයි
කාලීන පුවත්

නව බද්දෙන් “හලෝ”ත් ගණන් උස්සයි

නව බදු සංශෝධනය ගැසට් කිරීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල ගාස්තු ද ඉහළ යා හැකි බව දුරකථන සමාගම් දන්වා සිටියි.නමුදු අදාළ මිල ගණන් මෙතෙක් ප්‍රකාශයට පත් කොට නැත.විදුලි සංදේශ බදු ඊයේ(31) සිට සියයට 11.25 සිට සියයට…

වගා නොකළ කුඹුරු වල මුං, කව්පි, සෝයා බෝංචි, කුරක්කන්, බඩඉරිඟු, උඳු වැව්වොත් ඉහළ ආදායම්
කාලීන පුවත්

වගා නොකළ කුඹුරු වල මුං, කව්පි, සෝයා බෝංචි, කුරක්කන්, බඩඉරිඟු, උඳු වැව්වොත් ඉහළ ආදායම්

මෙවර යල කන්නයේ වී වගා කිරීමට නොහැකිවු කුඹුරුවල මුං, කව්පි, සෝයා බෝංචි, කුරක්කන්, බඩඉරිඟු, උඳු වැනි අතිරේක බෝග වගා කරන්නේ නම් වී අස්වැන්නෙන් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් එම ගොවීන්ට දීමට තමන් ප‍්‍රතිඥා දෙන බවට…

පාන් ගෙඩියටත් පෝලිම්?
කාලීන පුවත්

පාන් ගෙඩියටත් පෝලිම්?

මේ වනවිට උද්ගතව ඇති පාන් පිටි මිල ඉහළ යෑම,ගෑස් සහ ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන…

වහාම ක්‍රියාත්මක වන බදු සංශෝධනයක්
කාලීන පුවත්

වහාම ක්‍රියාත්මක වන බදු සංශෝධනයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි බදු සංශෝධනයක් සිදුකිරීමට මුදල් ඇමති හා අගමැති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.ඒ අනුව එකතු කළ අගය මත බදු (Vඇඨ්) 8% සිට 12% දක්වා වැඩි කිරීමටත් විදුලි සංදේශ බද්ද 11.25% සිට 15%…

දේශබන්ධු තෙන්නකෝන් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කරයි
කාලීන පුවත්

දේශබන්ධු තෙන්නකෝන් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කරයි

දේශබන්ධු තෙන්නකෝන් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කරයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දින දාහතරක පෞද්ගලික නිවාඩු අ‍යැදුම් කොට පොලිස් පති වරයා වෙත ලිපියක් යවා තිබේ.පසුගිය 09 වන දා කොළඹ ගෝල්ෆේස් පිටියේ…

error: Content is protected !!