ඉරාන යුද නැවේ අනතුරට හේතුව ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයක්
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී අනතුරට පත් ඉරාන නාවික හමුදාවේ දක්ෂිණ නාවික බල ඇනියට අයත් නෞකාව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පළ කළ ප්‍රහාරයක් එල්ල වූ බවට වන පුවත අද ( 04) පෙරවරුවේ නාවික හමුදාව නිල…









