ශ්‍රී ලාංකික තරුණයකුට සෞදියේ දී මරණ දඬුවම නියම වූ බවට වාර්තා
කාලීන පුවත්

ශ්‍රී ලාංකික තරුණයකුට සෞදියේ දී මරණ දඬුවම නියම වූ බවට වාර්තා

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාමාර්ගයකට මුහුණ දෙමින් සිටින අම්පාර, කල්මුණේ නට්පිට්ටිමුනේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ. ෆේස්බුක් සමාජ මාධ්‍ය සටහනක් මගින් ආගමකට අපහාස කළ බවට චෝදනා ලැබ ඔහුට…

2010න් පසු උපන් පරපුරට දුම්කොළ අලෙවිය තහනම් කිරීමේ යෝජනාවක්
කාලීන පුවත්

2010න් පසු උපන් පරපුරට දුම්කොළ අලෙවිය තහනම් කිරීමේ යෝජනාවක්

2010 ජනවාරි 1 වැනිදා හෝ ඊට පසුව උපන් කිසිදු පුද්ගලයකුට දුම්කොළ නිෂ්පාදන නීත්‍යනුකූලව මිලදී ගැනීමට නොහැකි වන පරිදි ‘දුම්කොළ රහිත පරම්පරාවක්’ (Tobacco-Free Generation) බිහිකිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී තිබේ.මෙම යෝජනාව යටතේ දැනට…

අධිවේගයේ ආසන පටි නීතිය හෙට සිට දැඩිවෙයි
කාලීන පුවත්

අධිවේගයේ ආසන පටි නීතිය හෙට සිට දැඩිවෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ඒ සඳහා ලබාදී තිබූ වසරක පමණ සහන කාලය අදින් අවසන් වන බැවින්, හෙට සිට…

T20 තරගාවලියේ ජය එංගලන්තයට
කාලීන පුවත්

T20 තරගාවලියේ ජය එංගලන්තයට

එංගලන්තය සමග පැවති තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් එංගලන්තයට කඩුලු 6ක ජයක් හිමිවයි.එංගලන්තයේ කාඩිෆ්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරනලදි. නියමිත…

මවගෙන් මඟහැරුණු දිවි පැටවකු දේදුගල නිවෙසකින් මුදාගනී
කාලීන පුවත්

මවගෙන් මඟහැරුණු දිවි පැටවකු දේදුගල නිවෙසකින් මුදාගනී

මවගෙන් මඟහැරුණු බවට සැලකෙන දිවි පැටවකු (Sri Lankan leopard) දේදුගල ප්‍රදේශයේ නිවෙසක පරිශ්‍රයකට පැමිණ සිටියදී වනජීවී නිලධාරීන් විසින් මුදාගෙන තිබේ.දේදුගල ප්‍රදේශයේ නිවෙසකට දිවි පැටවකු පැමිණ සිටින බවට පසුගිය 15 වැනිදා බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරක්…

උතුරු පළාත් සෞඛ්‍ය සේවාවට අලුතින් සෞඛ්‍ය කාර්ය සහායකයින් 350ක්
කාලීන පුවත්

උතුරු පළාත් සෞඛ්‍ය සේවාවට අලුතින් සෞඛ්‍ය කාර්ය සහායකයින් 350ක්

යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රේඛීය අමාත්‍යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය අද (18)…

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර 50 ඉක්ම වූ වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර 50 ඉක්ම වූ වැසි

බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට…

ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණ ස්වාධීනත්වය සඳහා විපක්ෂය හා සිවිල් සංවිධාන එක් වෙති
කාලීන පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණ ස්වාධීනත්වය සඳහා විපක්ෂය හා සිවිල් සංවිධාන එක් වෙති

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම අරමුණු කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් බලවේග එක්ව සකස් කළ ඒකාබද්ධ සම්මුතිය ඊයේ (17) පස්වරු 5.00ට කොළඹ ජානකී හෝටලයේදී ජනගත කෙරිණි.මෙම…

RMV ළඟ ගැට කපන්නන්ට වැට
කාලීන පුවත්

RMV ළඟ ගැට කපන්නන්ට වැට

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය අසල රැදී සිටින තැරව්කරුවන් හා ගැට කපන්නන් පොලිසිය යොදවා ඉවත් කිරීමට මෝටර් රථ කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පියවර ගෙන තිබේ. එමෙන්ම දෙපාර්තමේන්තු පරිශ්‍රය ඉදිරිපිට…

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග
කාලීන පුවත්

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. එමෙන්ම එම ගුරුවරුන් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ගෙන් ද නිදහසට කරුණු…

error: Content is protected !!