කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
කාලීන පුවත්

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. මේ වන විටත් අදාළ ප්‍රදේශවල වැසි ඇද හැලෙමින් පවතින අතර, ඊයේ (20) සවස්…

අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍යයි
කාලීන පුවත්

අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍යයි

සෞදි අරාබියේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් වාර්තා වී ඇති මරණ දඬුවම අඩු කර ගැනීමට හෝ සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය අඛණ්ඩව ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කළ යුතු බව නුවරඑළිය දිස්ත්‍රික්…

සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
කාලීන පුවත්

සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි

ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබාදීමේ වැඩසටහනේ පළමු වැඩසටහන ඊයේ (19) රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ඊයේ දිනය පුරා පැවති මෙම වැඩසටහනේදී සිසුන් සඳහා නොමිලේ ඇස් පරීක්ෂා කිරීම සහ…

ධවල මන්දිරයෙන් CNN, MSNBC සහ Politico ඉවතට: ට්‍රම්ප්ගේ මාධ්‍ය තහනම මැතිවරණයට පෙර නව ගැටුමක් මතු කරයි
කාලීන පුවත්

ධවල මන්දිරයෙන් CNN, MSNBC සහ Politico ඉවතට: ට්‍රම්ප්ගේ මාධ්‍ය තහනම මැතිවරණයට පෙර නව ගැටුමක් මතු කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත 2026 අතුරු මැතිවරණයට සති කිහිපයක් ඉතිරිව තිබියදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රධාන පෙළේ ඇමරිකානු මාධ්‍ය ආයතන අතර පවතින ගැටුම තවදුරටත් උත්සන්න වී තිබේ. එහි නවතම පියවර ලෙස…

ආසියානු ක්‍රීඩා උළෙලට රුමේෂ් තරංග ජපානයට
කාලීන පුවත්

ආසියානු ක්‍රීඩා උළෙලට රුමේෂ් තරංග ජපානයට

ජපානයේ ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තුවක් වන හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඊයේ(19) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගොස් තිබේ. ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න සඳහන් කර ඇත්තේ,…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.නුවරඑළිය, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව…

‘ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා’  24 දා පොල්දූව මංසන්ධියේ දී  විරෝධතාවක්
කාලීන පුවත්

‘ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා’ 24 දා පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවක්

‘ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා’ — සැප්තැම්බර් 24 පොල්දූව මංසන්ධියේ දී දැවැන්ත විරෝධතාවක් යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව සංවිධානය කරන දැවැන්ත…

ගුරු විභාග ප්‍රතිඵල මේ මස අවසන් විමට පෙර.
කාලීන පුවත්

ගුරු විභාග ප්‍රතිඵල මේ මස අවසන් විමට පෙර.

උපාධිදාරි ගුරු සේවයට බදවා ගැනිමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් විමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.එහි ප්‍රතිඵල මත උපාධිදාරින් 23,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව ගුරු විභාගයෙන් දැනට රාජ්‍ය…

ට්‍රම්ප්ගෙන් CNN ඇතුළු මාධ්‍ය 3කට ධවල මන්දිරයට ඇතුළුවීමේ තහනමක්
කාලීන පුවත්

ට්‍රම්ප්ගෙන් CNN ඇතුළු මාධ්‍ය 3කට ධවල මන්දිරයට ඇතුළුවීමේ තහනමක්

ලොව ප්‍රමුඛතම මාධ්‍ය ආයතන තුනක් වන CNN, MS NOW සහ Politico යන ආයතAdd New Postනවලට ධවල මන්දිරයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.තම පාලන සමය පිළිබඳව අදාළ…

දුම්රිය ප්‍රවේශපත්‍ර ඔන්ලයින් ක්‍රමයට
කාලීන පුවත්

දුම්රිය ප්‍රවේශපත්‍ර ඔන්ලයින් ක්‍රමයට

දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට පහසුකම් සලසා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දුම්රිය මගීන්ට මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සලසා ඇතැයි ද ප්‍රවෘත්ති…

error: Content is protected !!