අද නුගේගොඩ අවට විශේෂ රථ වාහන සැලැස්ම මෙන්න
නුගේගොඩ අද (21)පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේ දී පැවැත්වෙන විපක්ෂයේ “මහා ජන හඬ” රැළිය හේතුවෙන් ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.ඒ අනුව පස්වරු 02.00 සිට එම රැළිය අවසන්…









