රටේ ආර්ථිකය ගැන ජනතාවට ඇත්ත කියන්න
රට තුළ පවත්නා වත්මන් අසීරු ආර්ථික තත්වය හමුවේ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසන ලෙසත් දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව…









