සී සාන ට්‍රැක්ටර් වලට ඉන්ධන කඩිනමින්
පසුගිය කාලයේ අඩාල වූ වී වගාවට අවශ්‍ය පොහොර සැපයීම කඩිනමින් යථාවත් වීම මත මෙවර යළ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ ගොවීන්ට සී සෑම සඳහා ට්‍රැක්ටර් යන්ත්‍ර වලට අවශ්‍ය ඛනිජ තෙල් ප්‍රමුඛතා පදනමක් යටතේ ලබාදීම කෙරෙහි…
පසුගිය කාලයේ අඩාල වූ වී වගාවට අවශ්‍ය පොහොර සැපයීම කඩිනමින් යථාවත් වීම මත මෙවර යළ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ ගොවීන්ට සී සෑම සඳහා ට්‍රැක්ටර් යන්ත්‍ර වලට අවශ්‍ය ඛනිජ තෙල් ප්‍රමුඛතා පදනමක් යටතේ ලබාදීම කෙරෙහි…
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දී ඒවායේ ඉදිකොට තිබූ දේ ගිනිබත් කළ පුද්ගලයන් ඉදිරි දින 02ක තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිපති ඩී.සී වික්‍රමරත්න මහතා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්…
ගාලුමුවදොර ප්‍රහාරකයන් වළකා නොගත්තේ “ඉහළින්” ආ ඇමතුමක් නිසයි පසුගිය 09 වන දා අරලිය ගහ මන්දිරයෙන් පිටත් වූ කලහකාරී පිරිස් ප්‍රහාරයක් එල්ල කිරීමට ගාලුමුවදොර ගෝටාගෝගමට ඇතුළුවීම වැළැක්වීම පිණිස ගෝල්ෆේස් වටරවුමේ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා…
පසුගිය මැයි 09 වන දාඅරලියගහ මන්දිර සහ ගාලුමුවදොර ජනතා විරෝධයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (17) පස්වරුවේ කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට…
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථනායකවරයා තේරීම පිණිස අද(17) පැවැති ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් විය. නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නැවත වතාවක් ඡන්ද විමසීමක් පැවැත්වීමට අද සිදු වූයේ එම තනතුර සඳහා…
මේ වන විට මෙරටට පැමිණි ගෑස් තොගයකට ගෙවීම් සිදු කළ බවත් එම ගෑස් තොගය ඉක්මනින් ගොඩබාන බවත්, තව දින තුනකින් පමණ බෙදා හැරීම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර්…
මුළු දිවයිනටම පැන වූ ඇඳිරි නීතිය අද (17) අලුයම 5.00 ට ඉවත් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව වාර්තා වෙයි.ඒ අනුව, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සහ අන්තර් පළාත් බස්…
මයිනාගෝගම හා ගෝඨාගෝගම හිටපු සාමකාමී උද්ඝෝෂණවල නිරතව සිටි ජනතාවට පහර දීමේ සිද්ධීන්වලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රවරුන් ඇතුළු විසි දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා, පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට…
හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා.…
ගාලුමුවදොර ඉදිකොට ඇති ගෝටාගෝගමට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව දන්වමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes