අනුරපුර නා හිමි වරු මහින්ද රාජපක්ෂ හමුවෙති
කාලීන පුවත්

අනුරපුර නා හිමි වරු මහින්ද රාජපක්ෂ හමුවෙති

අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන සහ රුවන් වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක යන නා හිමි වරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවී ඇත.හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ගේ පුත්…

දැදුරුඔය – පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘතයි
කාලීන පුවත්

දැදුරුඔය – පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘතයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාන් දොරටු 2ක අඩිය බැගින් විවෘත කර ඇති බවයි. එම වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි…

ප්‍රදේශ රැසකට සවස 1න් පසුව තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස 1න් පසුව තද වැසි

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…

අල්ලස් චෝදනා වලට තමන් නිවැරදි කරු බව මර්වින් අධිකරණයට දන්වයි
කාලීන පුවත්

අල්ලස් චෝදනා වලට තමන් නිවැරදි කරු බව මර්වින් අධිකරණයට දන්වයි

විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ ආදායම් සහ වියදම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබා ගත් බවත් එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නඩු නොපැවරීමට හේතු තිබේ නම් ඉදිරිපත්…

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම
කාලීන පුවත්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම

පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවැති රාජ්‍ය විරෝධී අරගල සාහසික අයුරින් මර්දනය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කර තිබේ. මනුෂ්‍යත්වයට එරෙහි විවිධ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ හසීනාට එරෙහි මෙම…

සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659
කාලීන පුවත්

සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659

මෙම වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.659 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.9 ක වර්ධනයක් බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනලදි.…

ත්‍රි`මලේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ ඊට හානි සිදු විය හැකි නිසයි
කාලීන පුවත්

ත්‍රි`මලේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ ඊට හානි සිදු විය හැකි නිසයි

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථ භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගන්නා ලද්දේ එම බුද්ධ ප්‍රතිමා වහන්සේට හානියක් සිදුකරන බවට ලද යම් තොරතුරක් අනුව බව මහජන ආරක්ෂක…

කනිෂ්ඨ මේස පන්දු ශූර ටාවි සමරවීර දිවයිනට
කාලීන පුවත්

කනිෂ්ඨ මේස පන්දු ශූර ටාවි සමරවීර දිවයිනට

ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ මෙතෙක් ඉහළම ජයග්‍රහණය වාර්තා කරමින් රන් පදක්කමක් සමග ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දිනා ගත් ටාවි සමරවීර ඊයේ (16) දින පස්වරුවේ දිවයිනයට පැමිණෙනලදි. ඉතාලියේ පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත…

ජාතික අනුරූ  ප්‍රදර්ශනයට සැරසෙමින්;
කාලීන පුවත්

ජාතික අනුරූ ප්‍රදර්ශනයට සැරසෙමින්;

එළැඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත රජය මඟින් ප්‍රකාශයට පත් කොට ඇති “ශ්‍රී ලාංකීය දින උත්සවය” නිමිති කොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ බටලීය ජාතික අනු රූ පාසල මගින් පවත්වන ජාතික අනුරූ ප්‍රදර්ශනය ලබන දෙසැම්බර් මස 12,13,14…

රියදුරු බලපත්‍ර මුද්‍රණය අරඹයි
කාලීන පුවත්

රියදුරු බලපත්‍ර මුද්‍රණය අරඹයි

මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය පසුගිය සතියේ සිට කටයුතු ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනලදි. ඒ අනුව දෛනිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත. රියදුරු…

error: Content is protected !!