අගමැති ඉල්ලා අස් නොවන්නේ නම්”පාකිස්ථාන් ක්‍රමයට “නෙරපා හැරිය හැකියි
නව අගමැති වරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම සදහා අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාව අනුව ඉල්ලා අස්විය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ අවධාරණය කරති.උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිනුයේ…









