ලිට්‍රෝ ගෑස් රුපියල් 4,860 තෙක් ඉහළට
ලිට්‍රෝ ගෑස් රුපියල් 4,860 තෙක් ඉහළට අද(26) මධ්‍යම රාත‍්‍රියේ සිට කිලෝග‍්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.ඒ අනුව එහි නව මිල රුපියල් 4,860 ක් වනු ඇත.
ලිට්‍රෝ ගෑස් රුපියල් 4,860 තෙක් ඉහළට අද(26) මධ්‍යම රාත‍්‍රියේ සිට කිලෝග‍්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.ඒ අනුව එහි නව මිල රුපියල් 4,860 ක් වනු ඇත.
එක එක්කෙනා කී පළියට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් නැති බවත් පාලිමේන්තුව තුළ දී විරුද්ධ පක්ෂයේ බහුතරයක් තම ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කළහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත්අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.ඔහු…
දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 346.49 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ දැනට උද්ගතව පවතින ආර්ථික අර්බුදය ජන ජීවිතය කෙරෙහි වඩාත් අනතුරුදායක බලපෑමක් කරනු ඇත.
සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි අමු ද්‍රව්‍ය රැසක මිල ගණන් අවස්ථා ගණනාවක දී අසීමාන්තික ලෙස ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාවටත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් එය දරා ගැනීමට නොහැකි සීමාවකට පැමිණ ඇති බැවින් නව ඉදිකිරීම් සියල්ල තාවකාලිකව නවතා දමා ගොඩනැගිලි…
ඉදිරි යල කන්නයේ වගා කටයුතු සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර තබා කෘෂිකාර්මික මෙවලම් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් වත් රජය ක්‍රියාවට නොමැති පසුබිමක සියලුම මහා වාරි ව්‍යාපාරවල මෙවර යළ කන්නය සඳහා ජලය නිකුත් කොට තිබීම රජයේ…
වර්තමාන ජනතා විරෝධය හුදෙක් රජයට වඩා රාජපක්ෂ පවුලට එරෙහිව එල්ල වීමත් ඒ සඳහා වත්මන් රජයේ මැති ඇමති වරුන් පවා අනියමින් සහාය පළ කිරීමත් මුල් කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ…
වත්මන් රජය විසින් 2020 වසරේ සම්මත කරගත් 20 වැනි සංශෝධනය ඉවත් කොට පසුගිය යහපාලන රජය විසින් සම්මත කරගත්19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මක කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඊයේ (25) පැවැති කැබිනට්…
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම එම තනතුරුවලන් ඉවත් වී අන්තර් වාර පාලනයක් ඇති කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (Association of medical specialists AMS)වාර්ෂික මහා සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගත් බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය…
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වීමට තවත් සතියක කාලයක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට…
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය බහුතර මන්ත්‍රී සංඛ්‍යාව මේ වන විට සම්පූර්ණව පැවතීම මත එම විශ්වාස භංග යෝජනාව කතානායක වරායට භාර දීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියෙන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes