පාස්කු ප්‍රහාරය ගැන විමසන්න පාප් වහන්සේගෙන් අගරදගුරු තුමන්ට හදිසි කැඳවීමක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම පිණිස ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ කළ හදිසි කැඳවීමකට අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් පිරිසක් සමඟ ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීම සඳහා අද(22) අළුයම කටුනායක…









