ජනපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කිරීමට එරෙහි වාරණ නියෝගයක්?
කාලීන පුවත්

ජනපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කිරීමට එරෙහි වාරණ නියෝගයක්?

කොළඹ කොටුවේ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට කොටුව පොලීසිය සූදානම් වන බව වාර්තාවේ.ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති…

කිසිම දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරියකු “ගරු” නමින් අමතන්න එපා!
කාලීන පුවත්

කිසිම දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරියකු “ගරු” නමින් අමතන්න එපා!

කිසිදු දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරීයකු ඇමතීමේදී “ගරු” කියන වචනය මින් ඉදිරියට පාවිච්චි කිරීමෙන් වැළකී සිටිමු යැයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ප්‍රියන්න ජයකොඩි මහතා කියයි.ඒ තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමිනි.ඒ සම්පූර්ණ සටහන මෙලෙසිනි. “කිසිදු…

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය අහෝසි කිරීමට ජනපති එකඟතාව
කාලීන පුවත්

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය අහෝසි කිරීමට ජනපති එකඟතාව

ජනාධිපති ධුරයේ බලතල ඉහළ නැංවෙන ලෙස සම්මත කරගත් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික එකඟතාව පළ කොට ඇතැයි පැවසෙයි.ඒ අනුව එම යෝජනාව අද(18) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත්…

IOC ඉන්ධන මිල තවත් ඉහළට
කාලීන පුවත්

IOC ඉන්ධන මිල තවත් ඉහළට

ඉන්දියන් ඔයිල් සමාගම(IOC) ඊයේ(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්…

මට කැබිනට් ඇමතිකම් එපා!
කාලීන පුවත්

මට කැබිනට් ඇමතිකම් එපා!

රටේ පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි නිවේදනයක් නිකුත් කරමිනි.

අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! පා ගමන ඇරඹෙයි.
කාලීන පුවත්

අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! පා ගමන ඇරඹෙයි.

අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන කොළඹ නගර සභා පිටිය දක්වා පැමිණීමට නියමිත දින 03ක පාගමන අද (17) උදේ 09ට බේරුවලින් ආරම්භ වී මේ වන විට සුවිසල් ජන…

පේරාදෙණි සරසවි ආදි විද්‍යාර්ථීහු ගාලු මුවදොර ජන අරගලයට එක් වෙති
කාලීන පුවත්

පේරාදෙණි සරසවි ආදි විද්‍යාර්ථීහු ගාලු මුවදොර ජන අරගලයට එක් වෙති

ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් බිඳ වැටීමට කරුණු සළසා ඇති වත්මන් රජයට විරෝධය පළ කරනු පිණිස මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන පොදු ජන විරෝධතාවට එක් වීම පිණිස පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන් කණ්ඩායමක්…

ගමේ ඉඳන් ආපහු එන්න පෞද්ගලික බස් සහ දුම්රිය
කාලීන පුවත්

ගමේ ඉඳන් ආපහු එන්න පෞද්ගලික බස් සහ දුම්රිය

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (17) සිට පෞද්ගලික බස් රථ ධාවනය ආරම්භ කරන අතර හෙට සිට 50% ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකාපෞද්ගලික බස් රථ සංගමයේ…

දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක්?
කාලීන පුවත්

දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක්?

දීප ව්‍යාප්ත අඛණ්ඩව වැඩවර්ජනයක්? මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් දෙවනුව දීප ව්‍යාප්ත අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජනතා විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තීය සමිති හා…

මිලානෝහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස බන්දු සමරසිංහ පත් නොකෙරේ
කාලීන පුවත්

මිලානෝහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස බන්දු සමරසිංහ පත් නොකෙරේ

ඉතාලියේ මිලානෝහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එහෙත් මිලානෝ හි ශ්‍රී ලාංකිකයන් පවසනුයේ එය තම විරෝධතා මුල් කොට…

error: Content is protected !!