ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ජනපති මැදුරේ පහත මාලයට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය නිල කටයුතු සඳහා නිතර ආ ගිය කොළඹ කොටුවේ ගාලු මුවදොර ඉදිරිපිට ජනාධිපති ලේකම් කාර්යාලය අවට පරිශ්‍රයේ පුරා අඛණ්ඩවම දැවැන්ත ජන අරගල පැවතීම හේතුවෙන් ඊට යාම ඊමට ඇති අපහසුව සළකා…









