ඉන්දීය යාචකයෙකුගෙන් ශ්‍රී ලංකාවට මුදල් ආධාරයක්
තමිල්නාඩුවේ තූත්තුකුඩියේ,ආලංකිනරු හි වෙසෙන යාචකයෙකු වන පූල්පාන්ඩි මහතා තමන් යාචක වෘත්තියෙන් උපයා ගත් මුදලින් ඉන්දියානු රුපියල් 20,000 ක්(ශ්‍රී ලංකා රුපියල් 83,200ක්) දැඩි අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ සුබසාධනය සඳහා පරිත්‍යාග කර ඇත. මීට පෙරද ඔහු…









