අවුරුදු කන්න ඉන්දියාවෙන් ලැබෙන මුල්ම ණය සහල් තොගය ලංකාවට
එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ සහල් හිඟයක් මවාපාමින් ජාවාරම්කරුවන් විසින් සහල් මිල ඉහල නැංවීමට එරෙහිව ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන පලමු සහල් තොගය ලබන සතියේ මෙරටට ලැබිමට නියමිත බව වෙළෙඳ ඇමති බන්දුල…









