බස්නාහිර ත්‍රිරෝද රථ ලියාපදිංචිය 1 දා සිට
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වෘත්තීය ත්‍රිරෝද රථ බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රථ ලියාපදිංචිය සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජිව මහතා පවසයි.එම ලියාපදිංචි කිරිම් ඔන් ලයින්…









