අද විදුලි කප්පාදුව පැය දහයයි
කාලීන පුවත්

අද විදුලි කප්පාදුව පැය දහයයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන බලාගාර වෙත නොලැබීම සහ ජලය නොමැති වීම නිසා අද(30) සමස්ත ශ්‍රී ලංකාවට පැය 10 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.‘ඒ’ සිට ‘ඉසෙඩ්’ වශයෙන් නම් කොට ඇති…

හිටපු ජනපතිට කොළඹ නිවස අහිමි වේද?
කාලීන පුවත්

හිටපු ජනපතිට කොළඹ නිවස අහිමි වේද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මලලසේකර මාවතේ නිවසක් ලබාදීමට පසුගිය රජය ගත් කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.අද සිට සති හතරකට පසුව එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක වීමට නියමිතය

කරාපිටිය රෝහලේ ජීවිත අවදානමක් නොමැති සැත්කම් නවතී
කාලීන පුවත්

කරාපිටිය රෝහලේ ජීවිත අවදානමක් නොමැති සැත්කම් නවතී

ජීවිත අවදානමක් නොමැති සියලුම සැත්කම් තාවකාලිකව නවතා දැමීමට කරාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ. නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් ‍තරම් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඉන්ධන පෝලිම් ඉවරයි
කාලීන පුවත්

ඉන්ධන පෝලිම් ඉවරයි

එළඹෙන උත්සව සමයේ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ඇමති ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කරයි. ඩීසල් මෙට්‍රික්ටොන් 37500 ක් රැගත් නෞකාවක් ඊයේ දිවයිනට ළඟාවිය. එහි ඇති ඩීසල් තොගය ගොඩබැම කඩිනමින් ආරම්භ කෙරේ.ඉන්දීය ණය…

ශ්‍රී ලංකාව ගැන IMF  වාර්තාව පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

ශ්‍රී ලංකාව ගැන IMF වාර්තාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) නිකුත් කළ කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (28) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය.මෙරට ආර්ථික තත්ත්වය…

රියැදුරන් හා සහායකයන් නොමැති කමින් උත්සව සමයේ දුම්රිය සේවය බිඳ වැටීමේ අවදානමක්
කාලීන පුවත්

රියැදුරන් හා සහායකයන් නොමැති කමින් උත්සව සමයේ දුම්රිය සේවය බිඳ වැටීමේ අවදානමක්

මේ වන විට ප්‍රමාණවත් දුම්රිය රියැදුරු සහ සහායකයන් ප්‍රමාණයක් සේවයේ නොමැති වීම මත එළඹෙන උත්සව සමයේ මෙරට දුම්රිය සේවයේ බිඳ වැටීමක් සිදුවීමට මේ වන විට කරුණු යෙදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.සම්පූර්ණ සේවා…

ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ඉල්ලයි
කාලීන පුවත්

ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ඉල්ලයි

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියෙන් තවත් ඩොලර් බිලියනයක ණය පහසුකම් ඉල්ලා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත. මේ වන විට ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් පමණක් ලබා ගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඇමරිකානු…

ඉහළ දැමූ බස් ගාස්තු ප්‍රදර්ශනය නොකර කොන්දොස්තරලා මගීන් ගසා කති
කාලීන පුවත්

ඉහළ දැමූ බස් ගාස්තු ප්‍රදර්ශනය නොකර කොන්දොස්තරලා මගීන් ගසා කති

ඉහළ නංවන ලද බස් ගාස්තු බස්රථවවල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යෙන් කළ යුතු වුව ද බොහෝ පෞද්ගලික බස් රථ වල එසේ ප්‍රදර්ශනය නොකිරීම මත මගීන් අසීරුතාවට පත්ව ඇත.ඒ හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් හිතුමතේ මුදල් ගසා කන බවට තොරතුරු…

රට ඉඳි ආනයන බද්ද රුපියල් 200 සිට රුපියල තෙක් අඩු කෙරේ
කාලීන පුවත්

රට ඉඳි ආනයන බද්ද රුපියල් 200 සිට රුපියල තෙක් අඩු කෙරේ

ඉදිරියේ එළඹෙන රාමසාන් උපවාස සමය මුල් කොට මෙතෙක් රට ඉඳි ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200.00 සිට රුපියල දක්වා රුපියල් 199කින් අඩු කර ඇත. ඒ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යංශය පවසනුයේ රට ඉඳි…

රාජපක්ෂ වරුන් නොවන දේශපාලන කණ්ඩායම් හා මූලික එකඟතා වලට සූදානම්
කාලීන පුවත්

රාජපක්ෂ වරුන් නොවන දේශපාලන කණ්ඩායම් හා මූලික එකඟතා වලට සූදානම්

රාජපක්ෂ වරුන් නොවන දේශපාලන කණ්ඩායම් හා මූලික එකඟතා වලට සූදානම් රාජපක්ෂ වරුන් නොවන මෙරට ඕනෑම දේශපාලන කණ්ඩායමක් සමඟ මූලික එකඟතා වැඩ පිළිවෙලකට යාමට 43 සේනාංකය වශයෙන් තමන් පසුබට නොවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක…

error: Content is protected !!